多言語情報コーナー シンハラ語 සිංහල(2019-2022)

2023年度~


2022年度

  March 2023
  1. ඉරිදා දිනවල ලිපිලේකන භාරගැනීමේ කවුළු විවෘත කිරීම පිලිබදව
  2. විදේශිකයන් ජපානයෙන් පිටවයාමේදී සම්පුර්ණ කලයුතු ලියවිලි පිළිබදව
  3. නම් කරන ලද කසළ මලු සඳහා තාවකාලික පියවර සම්පූර්ණ කිරීම

  February 2023
  1. 17 වැනි ජපන් භාෂා කථික තරගය පැවැත්වීම පිලිබදව
  2. තැපැල් කාර්යාලය මගින් My Number Card පත අයදුම් කිරීම පිලිබදව
  3. 16 වැනි විනෝද සැණකෙළි උත්සවය පිලිබදව
  4. තොචිගි නගරය තුල දරුවන් රැකබලා ගැනීමේ උපකාරක ආධාරක සේවාව පිලිබදව

  January 2023
  1. තොචිගි බදු කාර්යාලය මගින් දැනුම්දීමයි
  2. ශීත කාලය තුල ඇතිවන ආසාදන වැලැක්වීමේ පියවර සම්බන්ධයෙන්
  3. ජපන් භාෂා පන්තිය "උසුමරේ" පිලිබදව

  December 2022
  1. වසර අවසානයේ සහ නව වසර ආරම්භය පළිබදව වැදගත් තොරතුරු
  2. විදුලිය, ගෑස්, ආහාර, ආදියෙහි මිල ඉහල යාම වෙනුවෙන් හදිසි ආධාර ගෙවීම් පිළිබඳ තොරතුරු
  3. බලශක්ති ඉතිරිකිරීමේ ගෘහ උපකරණ ආදේශන ආධාර ව්‍යාපෘතිය පිලිබදව
  4. වසර අවසානයේ ප්‍රාන්තයේ වැසියන්ගේ මාර්ග ආරක්ෂාව සඳහා ඇති ප්‍රවර්ධන ක්‍රියාමාර්ග

  October 2022
  1. 11 වන වතාවට පැවැත්වෙන උතමරෝ උත්සවය පිලිබදව
  2. ඔබ නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සිතන්නේ නම්...
  3. තොචිගි නගරයේ ජ්‍යත්ත්‍යන්තර සහයෝගිතා සංගමය හෙවත් ( තොචිගි සිටි කොකුසයි කොරියු ක්යෝකයි ) මගින් පවත්වන ජපන් පන්තිය පිලිබදව

  September 2022
  1. බයිසිකල් හුවමාරු කර පාවිච්චිකිරීම පිළිබද අත්හදා බැලීම
  2. 2023 දී ළදරු පාසලට ඇතුළත් වීමට ඉල්ලුම් කිරීම
  3. My Number කාඩ් පත සහ මනා Points සඳහා අයදුම්පත

  August 2022
  1. තොචිගි නගරයේ ආපදා සහ ආපදා සඳහා සූදානම් වීම
  2. අධික රස්නය මගින් ඇතිවන අපහසුතා සහ කොරෝනා ආසාදනය වැලැක්වීම
  3. Utamaro dōchū "උටමාරෝ ඩොචු" සඳහා රංගන ශිල්පීන් බඳවා ගැනීම

  July 2022
  1. නේවාසික බද්දෙන් නිදහස් කරන ලද පවුල් සඳහා විශේෂ ප්‍රතිලාභ පිළිබඳ දැනුම්දීම
  2. දරුවන් රැකබලා ගැනීම හා පවුලේ නඩත්තුව සඳහා ලබාදෙන විශේෂ දීමනාව
  3. නියමිත දිනට බදු ගෙවීම
  4. අධික උණුසුම මගින් ඇතිවන අපහසුතා මගහරවා ගැනීම

  June 2022
  1. ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීම පිලිබදව
  2. වැසි සමයේ ආපදා වැළැක්වීමේ පියවර පිලිබදව
  3. අධික උෂ්ණත්වයෙන් ඇතිවන අපහසුතා වැළැක්වීම පිලිබදව
  4. නම් කරන ලද කසළ මලු හිඟය හේතුවෙන් කසළ මලු භාවිතා කරන ආකාරය.

  May 2022
  1. බදු ගෙවීමේ පත්‍රිකාව පිළිබදව
  2. තොචිගි ප්‍රාන්ත පාපැදි ආඥාපනත පිහිටුවීම ගැන.
  3. නව කොරෝනා වෛරසය ආසාදනය පිලිබදව

  April 2022
  1. ජාතික විශ්‍රාම වැටුප් රක්ෂණ වාරික ආදිය පිළිබඳ දැනුම්දීම.
  2. අදායම් බද්දෙන් නිදහස් කරන ලද පවුල් සඳහා තාවකාලික ප්‍රතිලාභ
  3. තොචිගි නගරයේ ඇති සකුරා මල් නැරබියහැකි ස්ථාන

2021年度

  March 2022
  1. ඉරිදා විවෘත වන කවුන්ටරය පිලිබදව
  2. සැහැල්ලු වාහන වල බදු ආදිය පිළිබඳ දැනුම්දීම
  3. නව කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීමේ පියවර පිලිබදව

  February 2022
  1. Tochigi City ආපදා බහුභාෂා උපකාරක මධ්‍යස්ථානය පිහිටුවීම ගැන
  2. නව කොරෝනා වයිරසයේ Omicron වික්‍රියාව ගැන
  3. නව කොරෝනා වයිරස් එන්නතෙහි තුන්වන එන්නත් කිරීම ගැන

  January 2022
  1. තොචිගි බදු කාර්යාලයෙ දැන්වීමයි
  2. දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් එක පවුලක් සඳහා තාවකාලික විශේෂ ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු
  3. බෝවන නව කොරොන වයිරස් රෝග වලට එරෙහි පියවර පිළිබද

  December 2021
  1. වසර අවසාන සහ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ කාර්ය්‍යාල පිළිබඳ තොරතුරු
  2. ඉන්ෆ්ලුවෙන්සාව පිළිබද ප්‍රවේශම් වෙමු
  3. නව කොරෝනා එන්නත එන්නත් කිරීම පිළිබඳ
  4. ශීත ඍතුවේ විදුලි ආලෝකකරණය පිලිබදව

  November 2021
  1. නව කොරෝනා එන්නත ලබා දීමෙන් පසු ඇතිවන ආසාදන වැළැක්වීම පිලිබදව
  2. ඉන්ෆ්ලුවෙන්සා එන්නත වෙනුවෙන් වැය වන මුදල සඳහා අර්ධ වශයෙන් සහනාධාර දීම පිලිබදව
  3. ඕහිරා කන්දේ "මොමිජි " (ගස් වල පත්‍ර වල වර්ණ වෙනස් වීම) උත්සවය පැවැත්වීම පිලිබදව

  October 2021
  1. තොචිගි නගරයේ සිටින දරුවන් රැකබලා ගැනීම පිළිබදව
  2. තොචිගි නගර ආහාර බැංකු සේවාව පිළිබද
  3. තොචිගි එන්නත් කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීම පිලිබදව

 September 2021
  1. නව කොරෝනා වෛරස් එන්නත පිලිබදව
  2. සුළි කුණාටු පිළිබඳ තොරතුරු
  3. නවකොරෝනා වයිරස් ආසාදනය පිලිබදව

 August 2021
  1. නව කොරෝනා වයිරස් ආසාදනය එන්නත් කිරීම පිළිබදව
  2. අධික වර්ෂාව පිළිබඳ තොරතුරු පිළිබද

 July 2021
  1. ජාතික සෞඛ්‍ය රක්‍ෂණ බදු ගෙවීම හෙවත් සෞඛ්‍ය රක්‍ෂණ වාරික ගෙවීමේ රිසිට්පත පිලිබදව සහ ජාතික සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පත අලුත් කිරීම පිළිබඳව
  2. 2022වසර සදහා දිවාසුරකුම්, පෙර පාසල් සදහා ඇතුලත් වීමේ අයදුම් පත් පිළිබද.
  3. අධික රස්නය මගීන් ඔබට සිදුවන විජලන අපහසුතා වැළැක්වීම ගැන
  4. ආපදාවකදී ප්‍රයෝජනවත් තොරතුරු

 June 2021
  1. තොචිගි නගර සංචාරක තොරතුරු හුවමාරු මධ්‍යස්ථානය හෙවත් “කුරානබි” විවෘත කිරීම
  2. නව කොරෝනා වයිරස් එන්නත සඳහා එන්නත් කිරීමේ ඇමතුම් මධ්‍යස්ථානය පිළිබද
  3. 2021 වසර සදහා වෛද්‍ය පරීක්ෂණ බලපත්‍රය සහ වෛද්‍ය පරීක්ෂණ මාර්ගෝපදේශය පිලිබදව
  4. සෘතුමය මල් පිළිබඳ විස්තර

  May 2021
  1. සාමාන්‍ය වාහන බදු(සුදු අංක තහඩු) සහ සැහැල්ලු වාහන බද්ද(කහ අංක තහඩු) සඳහා බදු ගෙවීමේ දැන්වීම් පිලිබදව
  2. දේපල බදු / නගර සැලසුම් බදු ගෙවීමේ දැන්වීම පිළිබද
  3. නව කොරෝනා වයිරස් එන්නත එන්නත් කිරීම ගැන
  4. නව කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීම ගැන

  April 2021
  1. නව කොරෝනා වයිරස් ආසාදනයට එරෙහිව එන්නත් කිරීම පිළිබඳ තොරතුරු
  2. මගේ අංක කාඩ්පත පමණක් භාවිතා කිරීම සඳහා කවුළුව විවෘත කිරීම ගැන
  3. නගර ශාලා කාර්යාලයේ විස්තාරණ කවුළුවේ ආරම්භක දිනය වෙනස් කිරීම ගැන
  4. නව කොරෝනා වයිරස් ආසාදනය නැවත පැතිරීම වැළැක්වීම

2020年度

 March 2021
  1. නව කොරෝනා වයිරස් එන්නත සඳහා සූදානම් වීම පිළිබද
  2. ඉරිදා නගර ශාලාවේ කවුළුව විවෘත කිරීම පිළිබද
  3. සුනඛයන් සම්බන්ධ ක්‍රියා පටිපාටි පිළිබද
  4. සැහැල්ලු වාහන ආදියට ඇති බදු දැනුම් දීම පිළිබද

 February 2021
  1. ආපදා වැළැක්වීමේ ශබ්ද විකාෂණ මගින් ප්‍රචාරණ සේවයේ   අන්තර්ගතය පිළිබද.
  2. කියෝස්ක් පර්යන්ත ස්ථාපනය කිරීම
  3. සනෝ නගරයට ඇතුළු වන ෆුරෙඅයි බස් ඉවාෆූනෙ මාර්ගය පිළිබද

  January 2021
  1. තොචිගි බදු කාර්යාලයේ අවසාන ප්‍රකාශය ගැන
  2. මයි නම්බර් කාඩ් පත (මගේ අංක කාඩ්පත) සෞඛ්‍ය රක්‍ෂණ කාඩ්පතක් ලෙස භාවිතා කළ හැකි වීම පිළිබදව
  3. නව කොරෝනා වෛරස් ආසාදන වැළැක්වීමේ පියවර පිළිබදව

  Desember 2020
  1. මානසික රෝග පිළිබදව
  2. වසර අවසානයේදී සහ අලුත් අවුරුද්ද ආරම්භයේ නගරයේ කටයුතු පිළිබඳ තොරතුරු
  3. "ඉන්ෆ්ලුවෙන්සා වලින් පරිස්සම්වීම සම්බන්ධව
  4. විදුලි ආලෝකරණය 2020 (එරුමිනේෂන්) පිලිබදව

  November 2020
  1. තොචිගි නගරයේ උද්‍යාන පිළිබදව .
  2. තොචිගි දුම්රිය ස්ථානයෙන් උතුරු ප්‍රදේශයේ පහසුකම් වැඩි දියුණුකිරීම පිළිබදව
  3. ''දරුවන් හදා වඩා ඇති දැඩි කිරීම'' ඇපරිකේෂන් (ඇප්)"තොචිගි නගරයේ සුකුසුකු නැවි " පිළිබදව.
  4. තොචිගි තරුණ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ සම්බන්ධතා හුවමාරු පිළිබඳව.

  October 2020
  1. ජාතික ජන සංගණනය පිළිබද තොරතුරු
  2. සුරතල් සතුන් සඳහා වන ආපදා වැළැක්වීමේ පියවර පිළිබද .
  3. තොචිගි නගරයේ උත්සවයක් ලෙස පවත්වන බෝනික්කන් විවිධ අයුරින් සරසා රථයක් තුල ප්‍රදර්ශනය කිරීම පිළිබදව .

 September 2020
  1. අනාගතයේ ඉපදෙන දරුවන් සදහා දෙනු ලබන විශේෂ ආධාර ( ගෙවීම් )
  2. ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාදීමේ පිරිවැය සඳහා ලබාදෙන අර්ධ සහනාධාරය සම්බන්දයෙන්
  3. නව කොරෝනා වෛරසය ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා ඉල්ලීම්

 August 2020
  1. ස්වභාවික හානි විපත් පිළිබද .
  2. සංගණනය

 July 2020
  1. අධික උණුසුම් තත්වය පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග.
  2. 2021වසර සදහා දිවාසුරකුම් ,පෙර පාසල් සදහා ඇතුලත් වීමේ අයදුම් පත් පිළිබද.
  3. ජාතික සෞඛ්‍ය රක්‍ෂණ බදු දැන්වීම් ( යැවීම) නිකුත් කිරීම් .(කොකුමින් හොකෙන්)
  4. තොචිගි ජාත්‍යන්තර සංගමයේ කාර්යාලය නව ස්ථානයකට ගෙනයාම පිළිබද දැනුවත් කිරීම.

 June 2020
  1. විශේෂ වූ මුදල් ප්‍රතිලාභ ලබා දීම් පිළිබද දැනුවත් කිරීම
  2. [නව ජිවන රටාව ]පිළිබදව ප්‍රයෝගික උදාහරණ
  3. භාණ්ඩ මිලදී ගැනීමේදී භාවිතා කරන උර පිලිබදව (ෂොපින් බැග් ).

 May 2020
  1. රථවාහන බදු ගෙවීම පිළිබදව
  2. දේපල බදු ගෙවීම් සහ නගර සැලසුම් බදු පිළිබද
  3. 2020 වසරේ (කෙන්ෂින් පසුපොතෝ )( කෙන්ෂින් ගයිදෝ බුක්කු ) පුද්ගල වෛද්‍ය පරීක්ෂණය පිළිබද
  4. නව කොරෝනා වෛරසය අසාදනය පැතිරීම පිළිබද